Man opt

සුදුසුකම් ලත් සියබස් පරිවර්තකයන්

හොඳ භාෂා පරිවර්තක ඒජන්සියක සාර්ථකත්වය රඳා පවතින්නේ එහි භාෂා පරිවර්තකයන්ගේ ගුණාත්මක බව මතයි. ඉලක්ක කරන භාෂාව තම මවුබස වන, සුදුසුකම් ලත් භාෂාවේ ප්‍රවීණතමයන්ගෙන් අප පරිවර්තකයන් සෑම විටම සමන්විත වේ. විවිධ වූ විශේෂිත විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි ඔවුන් සතු වන ප්‍රවීණත්වයත්, අත්දැකීමත් මත පදනම්ව මෙම පරිවර්තකයන් තෝරා ගනු ලැබේ. මෙම ගුණාත්මක වූ තේරීම් ක්‍රමය, අප සපයනු ලබන සේවාවන් ඔබගේ සියළු අපේක්ෂාවන් ඉටු කර දෙන බව තහවුරු කර දෙයි.

Tjej opt

වසර ගණනාවක් පුරාවට අප සමඟ අත්වැල් බැඳගත් පාරිභෝගිකයන්ගෙන් කිහිපයක්

Microsoft • Atlas Copco • Metro Nordic • Fuji Autotech • Alstom • Geo Group • Nextron • Bioptech • AON Hewitt • Odd Molly • Skanska • Miele • Aerotec • Symantec • Skånemejerier • Loquax • Veritas • Aerfast • Eriksen • Quicksilver • Verbatim • Meca-Trade • Pharma-EU • Jilsén System • Profile Media • Omnia Läkemedel • Talk Finance • Unicon Products • Rica Hotels


 

10%

ක වට්ටමක් නව අනුග්‍රාහක භවතුන් වෙත පිරිනමනු ලැබේ


100%

විශ්වාසනීයත්වය සහ රහස්‍ය බව


100%

ක පාරිභෝගික තෘප්තියක් සඳහා සහතික වන්නෙමු


100%

භාෂා පරිවර්තක ඒජන්සියකි



 

ඔබගේ ප්‍රියතම භාෂා පරිවර්තන සහකරු වීම අපගේ අරමුණයි

StjärnorOpt
ඉක්මන්, විශ්වාසනීය සහ පහසු භාෂා පරිවර්තන සේවාවක් ලබා දීමේ අරමුණින් CE නම් වූ සමාගම 1999 වසරේ පිහිටවනු ලැබීය. ඉහලතම ගුණාත්මක භාවයකින් යුතු පරිවර්තන ඉක්මනින් සපයා දීම අප පරිවර්තන සමාගමේ ආදර්ශ පාඨයයි. කාලය ව්‍යාපාරයක් සඳහා කෙතරම් වැදගත්දැයි අප හොඳින් දනිමු; විනාඩි කිහිපයක ප්‍රමාදයකින් වුවද අති විශාල ප්‍රතිවිපාක අත්විය හැක. මේ නිසා, නිසි වේලාවට දැරිය හැකි මිලකට සුවිශේෂී වූ භාෂා පරිවර්තන සේවාවන් සැපයීමට CE ප්‍රතිඥා දී සිටී.

logogrönoptභාර දෙන වේලාව, ඒවායේ ගුණාත්මක භාවය, හෝ ගෙවීමේ කටයුතු පිළිබඳව කිසිදු අයුරකින් වද වීමට සිදු නොවේ. අපගේ පාරිභෝගිකයන්, නිල බලතල වලට, ලිපි කටයුතු වලට, කාලය නාස්ති වී යෑම් වලට හෝ අධික මිල ගණන් වලට යටත් නොකර, විෂය ක්ෂේත්‍ර ගණනාවක් වෙත විශිෂ්ඨ වූ භාෂා පරිවර්තන සේවාවන් අපි සපයා දෙන්නෙමු.

logorödoptඉහලතම ගුණාත්මක භාවයක් ලබා දීමට නිරන්තරයෙන්ම ඇපකැප වී සිටින අප එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සෑම ව්‍යාපෘතියම සකස් කර දෙන්නෙමු. භාෂාවේ ගුණාත්මක භාවය වෙත අප දක්වන අධික සැලකිළිමත් බවත්, ඒ හා මුසු වූ අපගේ අග්‍රගන්‍ය වූ පාරිභෝගික සේවාවත් නිසා අපි ඔබගේ සියළුම පරිවර්තන අවශ්‍යතාවයන් සඳහා හොඳම තේරීම වන්නෙමු.

logoblåoptඅප සමඟ අත්වැල් බැඳගත් ඔබට මුළුමනින්ම නිවරද්‍ය වූ පරිවර්තනයන් නියමිත වේලාවටත් පෙර, ගිවිසා ගත් මිල ගණනට අනුකූලව සපයන බවට ඔබට අප කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය හැක. අපට පවරන සෑම ව්‍යාපෘතියක් පිළිබඳවම ඔබ 100%ක්ම තෘප්තිමත් වන බවට අපට සහතික විය හැක.


පුවත්

 

කජු කන්නාක් මෙන් අතිශය සරලය!

1දකුණුපස ඇති ආකෘති පත්‍රය පුරවා අප වෙත එවන්න

2වැයවෙන මුදලද සම්පුර්ණ කර භාරදෙන දිනයද සහිත මිල කැඳවුම් පත්‍රයක් ඔබට නොමිලයේ ලැබෙනු ඇත

3අපි ඔබගේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා කලට වේලාවට ඔබ වෙත ලැබීමට සලස්වන්නෙමු

අපව අමතන්න

CE
Frejgatan 13
114 79  Stockholm
ස්වීඩනය

+46 8 55 11 07 00

info@ce.se

මිල කැඳවුම් නොමිලයේ

නම

විද්‍යුත්-තැපැල්

දුරකතනය

මූලාශ්‍ර භාෂාව (පරිවර්තනය කරනු ලබන භාෂාව)

ඉලක්ක කරන භාෂාව (පරිවර්තනය කරන භාෂාව)

අදාල භාර දිය යුතු දිනය



පණිවුඩ